සිංහලීකරණය – පුවත් රැස් කිරීමට ගිය මාධ්‍යවේදීන්ගේ ඡායාරූප සහ වීඩියෝ මකයි..

මුල්ලතිව්, තන්නිමුරිප්පු ප්‍රදේශයේ සිංහලීකරණය පිළිබඳව තොරතුරු ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ව, හමුදාව හා පොලිසිය පැයකට ආසන්න කාලයක් රඳවා තබා ප්‍රශ්ණ කර ඇති අතර, මාධවේදීන් විසින් අදාල පුවත සම්බන්‍ධයෙන් ගන්නා ලද ඡායාරූප හා වීඩියෝ දර්ශණ සියල්ල මකා දමා දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව ඔවුන්ව නිදහස් කර තිබේ. යාපනයේ සිට මුල්ලතිව් ගිය කු. සෙල්වකුමාර්, එස් පාස්කරන්, ටී. ප්‍රදීපන්, … Continue reading සිංහලීකරණය – පුවත් රැස් කිරීමට ගිය මාධ්‍යවේදීන්ගේ ඡායාරූප සහ වීඩියෝ මකයි..